Ticker

6/recent/ticker-posts

Header Ads Widget

තවත් ආසාදිතයින් 17ක් සුවය ලබයි

අද (24) උදෑසන 10 වන විට කොරෝනා ආසාදිතයින් 17 දෙනෙක් පුර්ණ සුවය ලබා ඇතැයි සෞඛ්‍ය අමාත්‍යංශය සදහන් කරයි. 
 
ඒ අනුව මෙරට සුවය ලැබු සමස්ත ආසාදිතයින් ගණන 2094ක් දක්වා ඉහළ ගොස් තිබේ.
 
‍මෙරට තුළ කොවිඩ් නයින්ටීන් ආසාදිතයින් 648 දෙනෙකු තවදුරටත් රෝහල් ගතව වෛද්‍ය අධීක්ෂණය යටතේ රෝහල් ගතව සිටින බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි. 
 
එසේම ඊයේ (23) එක් පුද්ගලයෙකු පමණක් කොවිඩ් නයින්ටීන් ආසාදිතයෙකු ලෙස හඳුනා ගැණුනු අතර ඒ අනුව මෙරටින් වාර්තා වන සමස්ත කොවිඩ් නයින්ටීන් ආසාදිතයින්ගේ සංඛ්‍යාව 2753ක් දක්වා ඉහළ ගොස් තිබේ.
 

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();