
කොවිඩ් වෛරසයේ ව්‍යාප්තිය සම්බන්ධයෙන් මතු වූ තත්ත්වයන් හමුවේ පාසල් විවෘත කිරීමේ දින සහ පාසල් පැවැත්වෙන ශ්‍රේණි සහ විභාග පැවැත්වෙන දින සංශෝධනය කර ඇත. ඒ අනුව 11, 12 සහ 13 ශ්‍රේණි සඳහා පෙරවරු 7.30 සිට ප.ව 3.30 තෙක් පාසල් පැවැත්වෙන බව අධ්‍යාපන අමාත්‍යාංශය විසින් නිවේදනයක් නිකුත් කරමින් මේ බව සඳහන් කරයි. සෙසු ශ්‍රේණි සඳහා අගෝස්තු මස 10 වැනි දා සිට පාසල් ආරම්භ කෙරේ.
The post 11 ,12 සහ 13 ශ්‍රේණි ජුලි 27 සිට ආරම්භ කෙරේ. appeared first on Lanka News Column.
0 Comments