Ticker

6/recent/ticker-posts

Header Ads Widget

අමෙරිකාවේ රඳවා සිටි ඉරාන විද්‍යාඥයකු ට නිදහස

අමෙරිකාවේ රඳවා සිටි ඉරාන ජාතික විද්‍යාඥයකු නිදහස ලබා සිය රටට පැමිණ ඇති බව එරට විදේශ ඇමැති ජාවෙඩ් සරීෆ් කීවේය.

අමෙරිකානු විශ්ව විද්‍යාලයක අලෙවි පර්යේෂණ දත්ත රහසේ අලෙවි කිරීමට උත්සාහ කිරීමට ද්‍රව්‍ය විද්‍යා මහාචාර්යවරයකු වන සිරෝස් අස්ගාරි 2016 දී චෝදනාවට ලක් විය.

ෆෙඩරල් උසාවිය මඟින් නොවැම්බර් මාසයේ දී ඔහු නිදොස් කෙරිණි. ඒ අනුව කොවිඩ් -19 ආසාදනය වී සිටි ඔහු සුවය ලැබූ වහාම පිටුවහල් කරන ලෙස ප්‍රකාශ කර තිබිණි. කෙසේ වෙතත් සිරකරුවන් හුවමාරු කිරීමේ වැඩසටහනක් යටතේ සිරෝස් ව නිදහස් කළ බව අමෙරිකාව සහ ඉරානය ප්‍රතික්ෂේප කරයි.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();