ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුව විසුරුවා හැරීම සහ මැතිවරණ කොමිසම විසින් මැතිවරණයට දින නියම කිරීම අභියෝගයට ලක්කරමින් ඉදිරිපත් වී ඇති මූලික අයිතිවාසිකම් පෙත්සම් විභාගයට ගන්නේද නැද්ද යන්න සම්බන්ධයෙන් වන තීන්දුව හෙට පස්වරු 03.00ට ප්‍රකාශයට පත්කරන බව ශ්‍රේෂ්ඨාධිකරණය දැනුම් දී ඇති බව වාර්තා වේ .
අදාළ මූලික අයිතිවාසිකම් පෙත්සම් අද දස වැනි දිනටත් සලකා බැලූ අවස්ථාවේදි අග විනිසුරු ජයන්ත ජයසුරිය විසින් මේ බව ප්‍රකාශ කර සිටියේ ය.
The post ඡන්දය ගැන තීන්දුව හෙට. appeared first on Lanka News Column.
0 Comments