Ticker

6/recent/ticker-posts

Header Ads Widget

ඇඳිරිනීතිය හේතුවෙන් පුත්තලම සාමකාමී

පුත්තලම වාර්ථාකරු – ප්‍රියංකර කළුපහන 

රටේ ආරක්ෂක තත්ත්වය හේතුවට ගනිමින් ඊයේ රාත්‍රියේ මුළු දිවනටම පැනවූ ඇදිරි නීතිය (14) වන දිනත් වයඹ පළාතේ ක්‍රියාත්මක බව පොලිසිය සදහන් කරයි.

ඒ අනුව (14) වන දින පුත්තලම නගරයේ සියලුම කඩ සාප්පු වසා ඇති අතර, පොලිසිය, ත්‍රිවිධ හමුදාව සහ විශේෂ කාර්ය බලකාය එක්ව තවත් මෙහෙයුම් ක්‍රියාත්මක බවයි පොලිසියේ ඉහළ නිළධාරියෙකු මාධ්‍යට ප්‍රකාශ කලේ.

මේ හේතුව නිසාවෙන් මේ වන විට සාමන්‍ය ජනයාගේ ජන ජීවිතයට සෘජු බාධා එල්ලවී ඇති බව ඔවුන් පවසති. කෙසේ නමුත් හදිසි ඇදිරි නිතිය නිසාවෙන් විශේෂ ආරක්ෂක වැඩ පිළිවෙල රැසක් මේ වන විට පුත්තලම නගරය පුරාවට ක්‍රියාත්මකව පවතී.

රටේ නිතියට එරෙහිව ක්‍රියා කරන්නන් හට දැඩි නීති පනවා ඇති බවයි වාර්තා වන්නේ. ඒ අනුව අද දින පුත්තලම නගරයෙ කිසිදු සිවිල් පුරවැසියෙකු දක්නට නොලැබිණි.

peaceful

The post ඇඳිරිනීතිය හේතුවෙන් පුත්තලම සාමකාමී appeared first on Lanka News Column.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();