Ticker

6/recent/ticker-posts

Header Ads Widget

අගරදගුරු හිමිපාණන්ගෙන් රජයට ඉල්ලීමක්

අගරදගුරු අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් විසින් ජනාධිපති ප්‍රමුඛ රජයෙන් ඉල්ලීමක් සිදුකර ඇත. 
 
ඒ සීමිත පිරිසක් පමණක් සහභාගී කර ගනිමින් නිරෝධායන නීති සහ සෞඛ්‍යාරක්ෂිත ක්‍රමවේදවලට අනුව ඉරිදා දේව මෙහෙයන් යළි ආරම්භ කිරීමට අවසර ලබාදෙන ලෙසයි.
 
කොරෝනා වෛරසය පැතිරීමත් සමඟ මෙරට කතෝලික දේවස්ථානයන්හි සියලු මෙහෙයන් අත්හිටුවනු ලැබිණ.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();