Ticker

6/recent/ticker-posts

Header Ads Widget

ද ෆිනෑන්ස් සමාගමේ තැන්පත්කරුවන්ට මුදල් ගෙවීම ඉරිදා සිට

ද ෆිනෑන්ස් සමාගමේ තැන්පත්කරුවන්ට මුදල් ගෙවීම මෙම මස 07 වන ඉරිදා දිනයේ සිට ක්‍රියාත්මක කෙරෙන බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පවසයි.
 
ඒ අනුව දිවයින පුරා පිහිටි මහජන බැංකු ශාඛා 60 ක අදාල මුදල් ගෙවීමට අදාල විධිවිධාන සලසා ඇත.
 
“ද ෆිනෑන්ස්” ශාඛා පිහිටා තිබූ නගරයන් හි ආසන්නතම මහජන බැංකු ශාඛා මගින් මෙම ගෙවීම් සිදු කරනු   ඇත.
 

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();