කොවිඩ් ආසාදිතයන් අනූ තුන් ලක්ෂය ඉක්මවයි
ලොව පුරා කොව්ඩ් 19 ආසාදිතයන් අනූ තුන් ලක්ෂය ඉක්මවා ඇත
මේ වන ලොව පුරා කොවිඩ් මරණ හාර ලක්ෂ හැත්තෑදහස ඉක්මවා ඇති අතර සුව ලැබූ ආසාදිතයන් ගණන හතලිස් අට ලක්ෂයකට අධික බව වාර්තා වෙයි
';
(function() {
var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true;
dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js';
(document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq);
})();
0 Comments