Ticker

6/recent/ticker-posts

Header Ads Widget

ගම්පහ ප්‍රදේශ කිහිපයකට පැය 12 ක ජල කප්පාදුවක්

ගම්පහ දිස්ත්‍රික්කයේ ස්ථන කිහිපයකට හෙට පෙරවරු 9 සිට පස්වරු 9 දක්වා පැය 12 ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන මණ්ඩලය ප්‍රකාශ කර සිටියි
 
ඒ අනුව වැලිසර,මහබාගේ ,මාබෝල ප්‍රදේශයේ  කොටසක් කදන ,නාගොඩ,කෙරවලපිටිය කාර්මික ජනපදය ,දික්ඕවිට සහ දික්විට ධීවර වරාය ප්‍රදේශය,බෝපිටිය ,පමුණුගම හා උස්වැටකෙවයියාව යන ප්‍රදේශ වලට මෙම ජල සැපයුම බලාත්මක වනු ඇත
 

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();