
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ රැස්වීමක් අද පස්වරු 6.00 ට පැවැත්වැත් වේ ඒ එහි සභාපති හිටපු කථානායක කරූ ජයසූරිය ගේ ප්‍රධානත්වයෙනි.අද රැස්වීමේදී මහ බැංකුවේ මුදල් මණ්ඩලයේ පවතින පුරප්පාඩු දෙක පිරවීමට නියමිතය.එම පුරප්පාඩු සඳහා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් නම් දෙකක් ඒවා ඇති බව පාර්ලිමේන්තු සන්නිවේදනය ඒකකය නිකුත් කළ නිවේදනයක සඳහන් වේ.
The post ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව රැස්වෙයි. appeared first on Lanka News Column.
0 Comments