Ticker

6/recent/ticker-posts

Header Ads Widget

නවාතැන් ගත හැක්කේ ලියාපදිංචි ස්ථානවල පමණයි.

අගෝස්තු 01 වැනිදා සිට දිවයිනට පැමිණෙන සංචාරකයන්ට නවාතැන් ගත හැක්කේ ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරියේ ලියාපදිංචි හෝටල් නවාතැන් සපයන ස්ථානවල පමණක් යැයි සංචාරක හා ගුවන් සේවා ඇමති ප්‍රසන්න රණතුංග පවසයි .

සංචාරක සංවර්ධන අධිකාරියේ මේ වන විට ලියාපදිංචි වී ඇත්තේ සංචාරක හෝටල් හා නවාතැන් සපයන ස්ථාන 5000 කට ආසන්න සංඛ්‍යාවක් පමණක් බවත් , මෙලෙස ලියාපදිංචි නොවු සංචාරක හෝටල් හා නවාතැන් සපයන ස්ථාන 20000ක් පමණ ඇතැයි සංචාරක සංවර්ධන අධිකාරියේ වාර්තාවල සදහන් වන බවද ඔහු පවසයි.

The post නවාතැන් ගත හැක්කේ ලියාපදිංචි ස්ථානවල පමණයි. appeared first on Lanka News Column.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();