Ticker

6/recent/ticker-posts

Header Ads Widget

47000ක් ඉවතට.

අගෝස්තු මස 05 වෙනිදා පැවැත්වීමට නියමිත පාර්ලිමේන්තු මහ මැතිවරණයේ තැපැල් ජන්දය දීම සඳහා ඉදිරිපත්වූ ඉල්ලුම් පත් 47,430 ක් ප්‍රතික්ෂේපවී ඇති බව මැතිවරණ කොමිෂන් සභාව නිවේදනය කර සිටි.

මෙවර මහ මැතිවරණය සඳහා තැපැල් ජන්දය සඳහා ඉල්ලුම් පත් 753,037ක් ලැබී ඇති අතර ඉන් ජන්දය ප්‍රකාශ කිරිමට හැකිව ඇත්තේ 705,085කට පමණක් වේ. ප්‍රතික්ෂේපිත අයදුම්පත් අතුරින් වැඩි ප්‍රමාණයක් ජන්ද විමසීම් දින ජන්ද මධ්‍යස්ථාන රාජකාරි සඳහා යෙදවීමට අපේක්ෂා නොකරන කාණ්ඩවලට අයත් රජයේ නිලධාරින් වේ.

The post 47000ක් ඉවතට. appeared first on Lanka News Column.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();