Ticker

6/recent/ticker-posts

Header Ads Widget

ජවිපෙ බයකරන්න බෑ.

කොමිෂන් සභා හමුවට කැඳවා ජනතා විමුක්ති පෙරමුණ බිය කිරීමට හැකි යැයි ආණ්ඩුව සිතනවා නම්, එය වැරදි අදහසක් බව එම පක්‍ෂයේ නායක, අනුර කුමාර දිසානායක  පැවසීය.

තමන් කැඳවා ඇති දේශපාලන පළිගැනීම් පිළිබඳ ජනාධිපති කොමිෂන් සභාවද වංචාවට, දූෂණයට එරෙහි අරගලයේ කොටසක් කරගන්නා බව කී අනුර කුමාර දිසානායක  එම අරගලයෙන් කිසිවිටෙකත් පලායන්නේ නැතැයි ද සඳහන් කළේය. ජ.වි.පෙ. නායකයා මේ බව පැවසුවේ බත්තරමුල්ල, පැලවත්තේ පිහිටි එම පක්ෂ මූලස්ථානයේදී ඊයේ (22) පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

The post ජවිපෙ බයකරන්න බෑ. appeared first on Lanka News Column.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();