
මහ මැතිවරණෙට අදාළව දිස්ත‍්‍රික්ක 20 නිල ඡන්ද පත්රිකා මුද්‍රණය කරඅවසන් කර තිබේ. රජයේ මුද්‍රණාලයාධිපතිනි ගංගානි කල්පනී සඳහන් කරන්නේ කොළඹ, ගම්පහ, කළුතර, කුරුණෑගල යන දිස්ත‍්‍රික්කවල පමණක් නිල ඡුන්ද පත‍්‍රිකා මුද්‍රණය කිරීමට ඉතිරිව ඇති බවයි.
ඒ අතරින්ද කොළඹ දිස්ත‍්‍රික්කයේ නිල ඡන්ද පත්රිකා මුද්‍රණය සියයට 50 කින් අවසන් කර ඇති බවද ප‍්‍රකාශ කර සිටී. දිස්ත‍්‍රික්ක 13 කට අදාළව මුද්‍රණය කර ඇති නිල ඡුන්ද පත‍්‍රිකා මේ වනවිට මැතිවරණ කොමිසමට ලබාදී ඇත.
The post දිස්ත්‍රික්ක 20ක ඡන්ද පත්රිකා මුද්‍රණය කර අවසන්. appeared first on Lanka News Column.

0 Comments