Ticker

6/recent/ticker-posts

Header Ads Widget

තවත් විදෙස්ගත ශ්‍රී‍්‍ර ලාංකිකයන් 420ක් දිවයිනට

 ශ්‍රී‍්‍ර ලංකාවට පැමිණීමට නොහැකිව සිටි ශ්‍රී‍්‍ර ලාංකිකයන් 420 දෙනෙකු ගතවූ පැය කිහිපයේ දිවයිනට පැමිණ ඇත.
 
ඒ ලෙබනනයේ, ඉන්දියාවේ සහ නවසීලන්තයේ සිටයි. ලෙබනනයේ රැඳසිටි 171 දෙනෙකු රැගත් ශ්‍රී‍්‍ර ලන්කන් ගුවන් සේවයේ විශේෂ යානය අද (26) අලුයම 5.41 ට කටුනායක ගුවන් තොටුපොළට ළඟාවිය.
 
එසේම නවසීලන්තයේ රැඳීසිටි ශ්‍රී‍්‍ර ලාංකිකයන් 88 දෙනෙකු රැගත් සිල්ක් එයාර් ගුවන් සේවයේ විශේෂ යානය ඊයේ (25) රාතී‍්‍රයේ කටුනායකට ළඟාවී ඇත.
 
ඊට අමතරව කොරෝනා වසංගතය හේතුවෙන් ඉන්දියාවේ රැඳීසිටි තවත් ශ්‍රී‍්‍ර ලාංකිකයින් 161 දෙනෙකු ශ්‍රී‍්‍ර ලන්කන් ගුවන් සමාගමේ විශේෂ යානයකින් මත්තල ගුවන් තොටුපොළට පැමිණ තිබේ. 

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();