ජන ප්‍රජාව අතර වෛරසය තවමත් - WHO අනතුරු ඇඟවීමක්
කොරෝනා වෛරසය තවමත් ලොව බෙහෝමයක් රටවල ජන ප්‍රජාව අතර රැඳී පවතින බව ලෝක සෞඛ්‍ය සංවිධානය අනතුරු ඇඟවීමක් කර ඇත.
යුරෝපය ඇතුළු බොහෝමයක් කලාපවල වෛරස් පාලන නීති - රීති සීමා ලිහිල් කළ ද අනතුර පහව ගොස් නැතැයි සදහන් කෙරේ.
එසේම මේවන විට දකුණු කොරියාවෙන් සහ ජපානයෙන් යළිත් කොරෝනා ආසාදිතයින් පොකුරු වශයෙන් හමුවීම සිදුවන බව වාර්තා වේ.
';
(function() {
var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true;
dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js';
(document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq);
})();
0 Comments