ඇඳිරි නීතිය හේතුවෙන් වසා දැමුණු සුරාසැල් ඇඳිරි නීතිය ඉවත් කෙරුණු දිස්ත්රික්කවල විවෘත කිරීමට යලි අවසර දී තිබේ.
ඒ අනුව අද දිනයේ සිට කොළඹ ගම්පහ හැර සෙසු දිස්ත්රික්කවල සුරාසැල් විවෘත කර ඇති බවයි සුරාබදු දෙපාර්තමේන්තුව ප්රකාශ කරන්නේ.
ඒ අතර ඇඳිරි නිතිය තව දුරටත් පවතින කොළඹ සහ ගම්පහ දිස්ත්රික්කවල බලපත්ර ලාභී සුපිරි වෙළෙඳ සංකීර්ණවල (super market) ද මත්පැන් අලෙවි කිරිමට අද දිනයේ සිට යලිත් අවසර ලබා දී ඇත.
The post වහපු බාර් යලිත් අරියි appeared first on Lanka News Column.
0 Comments