කුසගින්න නිවාගැනීම සඳහා ආහාර ස්වල්පයක් සොරකම් කිරීම අපරාධයක් නොවන බවට ඉතාලි ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දුවක් ලබා දී ඇත. රෝමන් ඔස්ට්‍රියාකොව් නමැති පුද්ගලයකු ඉතාලියේ සුපිරි වෙළෙඳසැලකින් කරන ලද සොරකමකට අදාළ තීන්දුව ලබාදෙමින් ඉතාලි ශ්‍රේෂ්ඨාධිකරණය එය තීරණය කර ඇත. ඒ අනුව රෝමන් ඔස්ට්‍රියාකොව් සොරකමක් කර නැතැයි ද ඉතාලි ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කර ඇත.
The post කුසගින්නට ආහාර සොරාගැනීම අපරාධයක් නොවන බව කියයි. appeared first on Lanka News Column.
0 Comments