Ticker

6/recent/ticker-posts

Header Ads Widget

ලංගම ඇත්තේ රාජකාරී අවශ්‍යතා සඳහා යි

ඇදිරි නීතිය ලිහිල් කළ ද රාජකාරී අවශ්‍යතා සඳහා පමණක් ලංගම බස් රථ යෙදවීමට මේ වන විට තීරණය කර ඇතැයි මගී ප්‍රවාහන කළමනාකරණ අමාත්‍ය මහින්ද අමරවීර පවසයි.

එළඹෙන 11 වැනි සඳුදා සිට බස්නාහිර පළාත තුළ ද ඇඳිරි නීතිය පැවතුණත් පෞද්ගලික සහ රාජ්‍ය අංශයේ කටයුතු ආරම්භ කිරීමට මේ වන විටත් මූලික කටයුතු සුදානම් කර තිබෙන බව ඔහු පවසයි.

ඒ අනුව ප්‍රවාහන පහසුකම් සැපයීමේ දී සෞඛ්‍ය නිර්දේශ අනුව පමණක් ලංගම කටයුතු කරන බව අමාත්‍ය මහින්ද අමරවීර සඳහන් කළේය.

The post ලංගම ඇත්තේ රාජකාරී අවශ්‍යතා සඳහා යි appeared first on Lanka News Column.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();