Ticker

6/recent/ticker-posts

Header Ads Widget

දෙයියන්දර අධිකරණයේ නඩු භාණ්ඩ ගබඩාවේ ගින්නක්

දෙයියන්දර මහේස්ත්‍රාත් අධිකරණයේ නඩු භාණ්ඩ ගබඩාවේ අද (13) අලුයම ගින්නක් හටගෙන තිබේ.
 
ගින්න මේ වනවිට මැඩපවත්වා ඇතැයි පොලීසිය පැවසීය.
 
ගින්නෙන් නඩු භාණ්ඩ ගබඩාවේ තිබු ලිපි ලේඛන කිහිපයක් විනාශ වී ඇති බව මෙතෙක් කරන ලද විමර්ශනවලදී තහවුරු වී ඇත.
 
මහේස්ත්‍රාත් අධිකරණයේ ආරක්ෂාවට පොලීසිය අනියුක්ත කර ඇති අතර, මේ පිළිබද වැඩිදුර විමර්ශන ක්‍රියාත්මකය.
 

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();