Ticker

6/recent/ticker-posts

Header Ads Widget

ඉදිරි සතියට දුම්රිය සේවය අවශ්‍ය පිරිස ලියාපදිංචිය අද දිනයේ දී

අද (13) දිනයේ ඉදිරි සතිය සඳහා දුම්රිය සේවය ලබා ගැනිමට අවශ්‍ය පිරිස ලියාපදිංචි විය යුතු බව දුම්රිය දෙපාර්තමේන්තු පවසයි.
 
ඒ සඳහා අද පස්වරු 06.00ට පෙර දුම්රිය දෙපාර්තමේන්තු වෙබ් අඩවිය හරහා ලියාපදිංචි විය යුතු බවත් මගී ඉල්ලීම අනුව දුම්රිය ප්‍රමාණය වැඩි කිරීමට බලාපොරොත්තු වන බවත් දුම්රිය දෙපාර්තමේන්තුවේ සාමාන්‍යාධිකාරි ඩිලන්ත ප්‍රනාන්දු මහතා පැවසීය. 
 
මෙම සතිය තුළ දුම්රිය සේවය ලබා ගැනිමට ලියාපදිංචි වි සිටි රාජ්‍ය හා පෞද්ගලික දෙඅංශයේ එක්දහස් තුන්සීයකට අධික පිරිසක් ඊයේ එම සේවය භාවිත කර තිබේ.
 

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();