Ticker

6/recent/ticker-posts

Header Ads Widget

බිලියන 45ක පාඩුවක්.

ලංකා ඛණිජ තෙල් සංස්ථාව  කොරෝනා වෛරසය නිසා ගත වූ කාලය තුළ රු.බි. 45ක පාඩුවක් ලබා තිබේ. ලංකා ඛණිජ තෙල් සංස්ථාව හා ලංකා ඛණිජ තෙල් ගබඩා පර්යන්තයේ වෘත්තිය සමිති නියෝජිතයින් සමග අමාත්‍ය මහින්ද අමරවීර මහතා ඊයේ  පෙරවරුවේ පැවති සාකච්ඡාවකදී මේ කරුණු හෙළිවී ඇත.

The post බිලියන 45ක පාඩුවක්. appeared first on Lanka News Column.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();