ඊයේ වාර්තා වු ආසාදිතයින්ගෙන් 08ක් නාවිකයින්
ගතවූ පැය 24 දී මෙරටින් වාර්තා වු කොවිඩ්-19 ආසාධිතයන් 10 දෙනාගෙන් 08 දෙනෙකු වැලිසර නාවික හමුදා කඳවුරට අනුයුක්ත සෙබලුන් බව යුධ හමුදාපති ලුතිතන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පැවසීය.
අනෙක් දෙදෙනා නාවික සෙබලුන්ගේ සමීපතමයන් බවට හඳුනාගෙන ඇත.
මේ අනුව වෛරසය ආසාධිත නාවික හමුදා සෙබලුන් සංඛ්‍යාව 488 දක්වා ඉහළ යන අතර වෛරසය ආසාධිත නාවික හමුදා සෙබලුන්ගේ ආශ්‍රිතයන් ගණන 36 කි.
';
(function() {
var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true;
dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js';
(document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq);
})();
0 Comments