Ticker

6/recent/ticker-posts

Header Ads Widget

නිදහසට පෙරහුරුවක්

‘සුරක්ෂිත දේශයක් සෞභාග්‍යමත් රටක්’ තේමා කැර ගනිමින් සැලසුම් කරන 72 වැනි නිදහස් සමරු උළෙල හෙට (4) උත්කර්ෂවත් අන්දමින් කොළඹ නිදහස් චතුරශ්‍රයේ දී පැවැත්වේ.

එම උත්සවය සඳහා වන ආචාර පෙළපාලිය හා සංස්කෘතික අංග සඳහා මේ දිනවල ත්‍රිවිධ හමුදාව පෙර පුහුණුවීම්වල නියැළෙනු ලැබේ. ඡායාරූපයෙන් දැක්වෙන්නේ ආරක්ෂක අංශ පෙරහුරුවේ යෙදී සිටින අයුරුයි.

 

ඡායාරූපය - රංජිත් අසංක

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();