වෛරසයෙන් මියයන අයගේ අවමංගල උත්සව තහනම්
මේ වන විට කොරෝනා වෛරසය නිසා මරණ 563 ක් වාර්තා වී ඇත
මින් වැඩිම සංඛ්‍යාවක් චීනයෙන් වාර්තා වී ඇත.
මේ අතර කොරෝනා වෛරසයෙන් මියයන පුද්ගලයින්ගේ අවමංගල උත්සව නොපැවැත්වීමට චින රජය නියෝග කර තිබේ.
එම නියෝගයේ දැක්වෙන්නේ, මියයන කොරෝනා රෝගීන්ගේ අවසන් කටයුතු රෝහල ආසන්නයේම ඇති සුසානයේදී භූමියේදී සිදුකළ යුතු බවයි.
';
(function() {
var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true;
dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js';
(document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq);
})();
0 Comments