
කොවිඩ් නයින්ටීන් වෛරසයේ ව්‍යාප්තියේ අඩු වීමක් දක්නට ලැබෙන බව, වාර්තා වෙයි. වෛරසය පාලනය කිරීම සඳහා තවදුරටත් නීති ශක්තිමත් කරමින් ක්‍රමවත් වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන බවයි, චීන සෞඛ්‍ය අංශ බලධාරීහු පවසති.
කොවිඩ් 19 හෙවත් නව කොරෝනා වෛරසයෙන් මේ වන විට මියගොස් ඇති සංඛ්‍යාව 1,775කි. එහි ආසාදිතයින් සංඛ්‍යාව 71,329ක් ලෙසයි වාර්තා වන්නේ.
The post කොවිඩ් 19 පැතිරීම අඩුවෙයි appeared first on Lanka News Column.

0 Comments