Ticker

6/recent/ticker-posts

Header Ads Widget

ලක්සම්බර්ග් විදේශ අමාත්‍ය ශ්‍රී ලංකා සංචාරයක

ලක්සම්බර්ග් රාජ්‍යයේ යුරෝපා කටයුතු සහ විදේශ කටයුතු පිළිබඳ අමාත්‍ය ජීන් ඇන්සල් බෝර්න් ( Jean Ansel Born ) මහතා ශ්‍රී ලංකාවේ නිල සංචාරයක් සදහා ඊයේ (30) රාත්‍රී කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණියහ .

එතුමා සමග දූත පිරිස ලෙස 04 දෙනෙකු පැමිණි අතර , ඔවුන් ඉන්දියාවේ නවදිල්ලි නුවර සිට රාත්‍රී 10.15 ට පැමිණි ශ්‍රී ලංකන් ගුවන් සේවයේ යූ.එල්.- 196 දරණ ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණියහ .

ඔවුන් පිළිගැනීම සදහා ශ්‍රී ලංකා විදේශ කටයුතු අමාත්‍යාංශයේ ලේකම් රවිනාථ ආරියසිංහ මහතා ඇතුළු එම අමාත්‍යාංශයේ නිලධාරීන් පිරිසක් කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ සිටියහ .

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();