පසුගියදා හපුතලේදී අනතුරට පත් ගුවන් හමුදාවට අයත් ගුවන් යානයේ සිටි ගුවන් හමුදාවේ සිව් දෙනාගේ සිරුරු ඥාතීන් වෙත බාර දී තිබේ . ඒ බදුල්ල මහ රෝහලේදී පශ්චාත් මරණ පරීක්ෂණය පරීක්ෂණ පැවැත්වීමෙන් අනතුරුවයි. නියමු අසුනේ සිටීම හේතුවෙන් ගුවන් නියමුවා හඳුනාගත් බවත්, ගෙල බැඳි රන් මාලයක් හේතුවෙන් තවත් නිලධාරියකුත්, දන්ත වෛද්යවරයකුගේද සහාය ඇතිව දත්වලින් අනික් නිලධාරීන් දෙදෙනාත් හඳුනා ගැනීමට හැකි වූ බව පොලිසිය පවසයි.
සිරුරු ගුවන් මඟින් අදාළ නිවෙස් වලට රැගෙන යන ලදී.
The post ගුවන් හමුදා සිරුරු ඥාතීන් වෙත appeared first on Lanka News Column.
0 Comments