Ticker

6/recent/ticker-posts

Header Ads Widget

මෛත්‍රී කට්ටියටම එන්න කියයි

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සියලු ආසන සංවිධායකවරුන් ලබන 07 වැනි දා කොළඹට කැඳවීමට නියමිතයි.

පක්ෂ සභාපති හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන සාකච්ඡාවක් සඳහා මෙලෙස කැදවා ඇතිබව පක්ෂ ප්‍රකාශකයෙකු පවසා තිබේ..

පක්ෂය ඉදිරි මහ මැතිවරණයට තරග කරන ආකාරය මෙන්ම ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සමග ගොඩනගා ගෙන ඇති එකඟතා ආදිය පිළිබඳ සාකච්ඡා කිරීමට මෛත්‍රිපාල සිරිසේන සභාපතිවරයා බලාපොරොත්තු වෙයි .

මීට අමතරව සෑම ආසනයකට මැතිවරණ කමිටු පිහිටුවන ලෙස පසුගිය දා ලබාදුන් උපදෙස්වල ප්‍රගතිය පිළිබඳව ද මෙම හමුවේදී පක්ෂ සභාපතිවරයා සමග සංවිධායකවරුන් කරුණු සකාච්ඡා කිරීමට සැලසුම් කර ඇතැයි වාර්තා වේ.

The post මෛත්‍රී කට්ටියටම එන්න කියයි appeared first on Lanka News Column.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();