ජනපති හා රජය නිවැරදි මාර්ගයක ගමන් ගන්නා විටපොලිස් පරීක්ෂණ වැරදි මාර්ගයක ගමන් ගන්නා බව රාජ්‍ය අමාත්‍ය කංචන විජේසේකර පවසයි.
සිය ට්විටර් ගිණුමේ අදහස් දක්වමින් ඔහු සඳහන් කරන්නේ රාජ්‍ය මුදල් අවභාවිත කිරීම හා දූෂණ සිදුකිරිම සම්බන්ධයෙන් පැහැදිලි සාක්ෂි පවතින මොහොතක පොලීසියට හා නීතිපති දෙපාර්තමේන්තුවට තම නීතිය ක්‍රියාත්මක කළ හැකි මන්ත්‍රීවරුන් සිටින බවයි.
තමන් පොලිස් ක්‍රියාමාර්ග සමග එකඟ නොවන බවද රාජ්‍ය අමාත්‍යවරයා පවසයි. පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් සිය ට්විටර් ගිණුමෙන් අදහස් දක්වමින් ඔහු මේ කරුණු සඳහන් කර තිබිණි.
The post පොලිසියේ පාර වැරදියි appeared first on Lanka News Column.
0 Comments