Ticker

6/recent/ticker-posts

Header Ads Widget

සංශෝධන වලින් බැහැ

සංශෝධන සිදුකිරීමෙන් පමණක් ව්‍යවස්ථාවක කඩතොළු වැසිය නොහැකි බව රාජ්‍ය අමාත්‍ය විදුර වික්‍රමනායක පවසයි. නව ව්‍යවස්ථාවක අවශ්‍යතාව රටට දැනෙන බවත් පැවසු අමාත්‍යවරයා, රටේ උරුමයන්ට ප්‍රමුඛස්ථානය දෙමින් රටේ ජනතාවගේ සිතුම් පැතුම් කේන්‍ද්‍ර කර ගත් අනාගතයට වලංගු ව්‍යවස්ථාවක් අවශ්‍යව ඇතැයි ද පැවසීය.

21 වන සංශෝධනය ගැන එක් අතකින් සතුටු වුවත් විශේෂයෙන් තම ඡන්ද දායකයාට කිට්ටු වු මැතිවරණ ක්‍රමයක් ඇති කළ යුතු බවත් පැවසු රාජ්‍ය අමාත්‍යවරයා, ඒ සඳහා මිශ්‍ර ක්‍රමයක අවශ්‍යතාවය පවතින බවත් කියා සිටියේය.

ඔහු මේ බව සඳහන් කළේ හොරණ මොරගහහේන ප්‍රදේශයේ ආගමික උත්සවයකින් අනතුරුව මාධ්‍යවෙත අදහස් දක්වමිනි.

The post සංශෝධන වලින් බැහැ appeared first on Lanka News Column.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();