දිවයිනේ සෑම දිස්ත්‍රික්කයකම දිවා සුරැකුම් මධ්‍යස්ථාන 2 බැගින් පිහිටුවීමට කාන්තා හා ළමා කටයුතු අමාත්‍යංශය පියවර ගෙන ඇත.
රාජ්‍ය අමාත්‍ය විජිත් බේරුගොඩ මහතා සඳහන් කළේ, ජාතික නිෂ්පාදන ක්‍රියාවලියට සම්බන්ධ වන කාන්තාවන්ගේ දරුවන් උදෙසා මෙම දිවා සුරැකුම් මධ්‍යස්ථාන පිහිටුවන බවයි.
ඒ යටතේ ඉදි කෙරෙන පළමු දිවා සුරැකුම් මධ්‍යස්ථාන දෙක මොණරාගල දී සහ කතරගමදී ආරම්භ කරන බව ද අමාත්‍යවරයා වැඩිදුරටත් සදහන් කරන ලදි
0 Comments