
රක්ෂිත බන්ධනාගාර බාරයේ පසුවන ඇවන්ට්ගාඩ් සභාපති නිශ්ශංක සේනාධිපති වැලිකඩ බන්ධනාගාර රෝහලේ සිට ‘මර්චන්ට් වාට්ටුවට‘ මාරුකර යවා ඇතැයි බන්ධනාගාර රෝහල් ආරංචිමාර්ග කියයි.
පාවෙන අවි ගබඩාවක් පවත්වාගෙන යාම ඇතුළු චෝදනා කිහිපයක් යටතේ මාසයකට අධික කාලයක් රිමාන්ඩ් බන්ධනාගාරගත කර ඔහු මෙලෙස ප්‍රතිකාර ලබමින් සිටි.
The post නිශ්ශංක සේනාධිපති ‘මර්චන්ට් වාට්ටුවට‘ මාරු කරයි. appeared first on Lanka News Column.

0 Comments