Ticker

6/recent/ticker-posts

Header Ads Widget

දේශපාලන පළිගැනිම් සිදුනොකරන බව මන්ත්‍රී නාමල් පවසයි

දේශපාලන වාසි ලබා ගැනීම සඳහා නීතිය ක්‍රියාත්මක කරන ආයතන භාවිතා කිරීමට සූදානම් නොමැති බව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පවසයි.
 
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ බලයට පත්වූයේ දේශපාලන පලිගැනිම් සිදු කිරිමට නොවන බව ඔහු සදහන් කරයි.
 
වීරකැටිය ප්‍රදේශයේ පැවැති ජන හමුවකට එක්වෙමින් නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයා මේ බව කියා සිටියේය.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();