Ticker

6/recent/ticker-posts

Header Ads Widget

පොලිස් මාධ්‍ය කටයුතු ආරක්‍ෂක කේන්‍ද්‍රයට

පොලිස් මාධ්‍ය ඒකකයේ කටයුතු වඩාත් විධිමත් නව පටිපාටියක් යටතේ සිදු කිරීම සඳහා ආරක්‍ෂක අමාත්‍යාංශයේ මාධ්‍ය කේන්‍ද්‍රය හරහා සිදු කිරීමට නියමිතයි. 

පොලිස් මාධ්‍ය ඒකකය දිනපතා විවිධ නිවේදන මාධ්‍ය වෙත නිකුත් කළත් ඊයේ (27) දිනයේ සිට ඔවුන් කිසිඳු නිවේදනයක් මේ දක්වා නිකුත් කළේ නැහැ.

ස්ථාවර දුරකතන අංකවලින් පොලිස් මාධ්‍ය ඒකකය සම්බන්ධ කර ගැනීමට දැරූ  උත්සාහයද ව්‍යර්ථ විය.

ඒ පිළිබඳ කළ විමසීමකදීයි වාර්තා වුණේ, පොලිස් මාධ්‍ය ඒකකයේ කටයුතු ආරක්‍ෂක අමාත්‍යාංශයේ මාධ්‍ය කේන්‍ද්‍රය හරහා වඩාත් විධිමත් නව පටිපාටියක් යටතේ සිදු කිරීමට සැලසුම් කෙරෙමින් ඇති බවයි.

 

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();