Ticker

6/recent/ticker-posts

Header Ads Widget

පත් කිරීම් සදහා ජනපතිගෙන් සය පුද්ගල කමිටුවක්

රාජ්‍ය ව්‍යවසාය මණ්ඩල,ව්‍යවස්ථාපිත ආයතය සහ රජය සතු වාණිජ ව්‍යාපාර සදහා දක්ෂ හා සුදුසුකම් සහිත පුද්ගලයන් පත් කිරිම පිළිබද නිර්දේශ ඉදිරිපත් කිරීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ උපදෙස් පරිදි ජනාධිපති කාර්යාලය වෘත්තිකයන් සය දෙනෙකුගෙන් යුත් කමිටුවක් පත් කර තිබේ

මෙම කමිටුව සදහා ජ්‍යෙෂ්ඨ රාජ්‍ය නිලධාරියෙකු වන සුමිත් අබේසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් යුත් මෙම කමිටුව සුසන්ත රත්නායක ආචාර්ය නාලක ගොඩහේවා,ඩයන් ගෝමස්,ආචාර්ය ප්‍රසන්න ගුණසේන සහ මහාචාර්ය ජගත් වැල්ලවත්ත යන මහත්වරුන්ගෙන් සමන්විතය සුදුසුකම් ලත් වෘත්තිකයන් පිළිබද නිර්දේශ 2019 දෙසැම්බර් 18 වන දින හෝ ඊට පෙර ඉදිරිපත් කරන ලෙස ජනාධිපති කාර්යාලය කමිටුව නෙත දැනුම් දී තිබෙයි

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();