නගර අලංකරණයට හානි වන පරිදි බස්නාහිර පළාත පුරා තැන තැන අළවා තිබෙන පෝස්ටර් සහ සවිකර තිබෙන බැනර් හෝ කටවුට් වහාම ඉවත් කරන්නැයි ආණ්ඩුකාර වෛද්‍ය සීතා අරඹෙපොල පළාත් පාලන ආයතන වෙත දැනුම් දී තිබේ.
ඇය පෙන්වා දෙන්නේ, නගර අලංකාරව සහ පිරිසිදුව පවත්වාගෙන යාම එහි අපේක්‍ෂාව බවයි.
තැන තැන අළවා තිබෙන පෝස්ටර් සහ සවිකර තිබෙන බැනර් හා කටවුට් ඉවත් කිරීමේ කටයුතු පොලීසිය විසින් ද අධීක්‍ෂණය කෙරෙයි.


0 Comments