Ticker

6/recent/ticker-posts

Header Ads Widget

ශංකර් ජාත්‍යන්තර චිත්‍ර තරගයේ ජයග්‍රාහකයෝ

වාර්ෂිකව පවත්වනු ලබන ශංකර් ජාත්‍යන්තර චිත්‍ර තරඟය 20 වැනි වරටත් කොළඹ ස්වාමි විවේකානන්ද සංස්කෘතික මධ්‍යස්ථානයේදී පෙරේදා (23) පැවැත්විණි.

මෙම අවස්ථාවට ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස ඉන්දීය මහ කොමසාරිස් තරංජිත් සිං සන්ධු මහතා සහභාගි විය. කුඩා දරුවන්ගේ දක්ෂතාවයන් සහ නව නිර්මාණශීලී අදහස් වැඩිදියුණු කරලීමේ අරමුණෙන් මෙම තරගාවලිය පැවැත්විණි.

මෙම චිත්‍ර තරගයේ තේමාව වූයේ “මහපොළොව අපගේ එකම නිවහනයි. එය අපගේ නිධානයයි” යන්නයි. ඉන්දීය මහ කොමසාරිස් තරංජිත් සිං සන්ධු මහතා එම අවස්ථාවට සහභාගි වූ දරුවන් සමඟ සිටි අයුරු මෙහි දැක්වේ.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();