Ticker

6/recent/ticker-posts

Header Ads Widget

ගවයින්ගේ කිරි අස්වැන්න ඉහළ නැංවීමට තාක්ෂණය

28 නොවැම්බර්, 2019

කිරි ගවයින් තුළ ඇතිවන කලබලකාරී තත්ත්වය දුරු කිරීමට ගවයින්ගේ හිස්වල අතථ්‍ය යථාර්ථය පදනම් වූ තාක්ෂණයෙන් ක්‍රියාත්මක වන උපාංගයක් සවිකිරීමේ වැඩපිළිවෙලක් රුසියාවේ ආරම්භ කර තිබේ.

මොස්කව්හි කෘෂිකර්ම සහ ආහාර අමාත්‍යංශය සිදුකළ පර්යේෂණවලදී අනාවරණය වී ඇත්තේ, කිරි අස්වැන්න සහ ගවයින්ගේ සංවේදනාවන් අතර සම්බන්ධයක් පවතින බවයි.

ඒ අනුව මූලික පර්යේෂණවලදී ගව පට්ටියේ චිත්තවේගී සංවේදනාවන් ඉහළ නංවා තිබේ මොස්කව්හි ගොවිපළක මෙම පර්යේෂණාත්මක අත්හදා බැලීම සිදුකර ඇත.

නිස්කලංක වාතාවරණයක් තුළදී කිරිවල ගුණාත්මකභාවය සහ ප්‍රමාණය කැපී පෙනෙන ලෙස ඉහළ යන බව විවිධ රටවල නිරීක්ෂණ ඇසුරෙන් පෙනී ගොස් තිබේ.

(බීබීසී ඇසුරෙනි)

 



from silumina

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();