Ticker

6/recent/ticker-posts

Header Ads Widget

ශ්‍රීලංනිප අවසන් තීරණය අද

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජනාධිපතිවරණය සම්බන්ධයෙන් වූ අවසන් තීරණය අද (07) ප්‍රකාශයට පත් කිරීමට නියමිතය.
 
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා සහ මෙතෙක් පැවති සාකච්ඡාවලට සම්බන්ධ නොවූ පක්ෂයේ සාමාජික කණ්ඩායම් අතර ඊයේ පස්වරුවේ ද සාකච්ඡාවක් පැවැත්විණ. සියලු දෙනාගේම ඒකමතික තීරණය පක්ෂ සභාපති ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා විසින් අද දින ප්‍රකාශයට පත් කරනු ඇත.
 
ශ්‍රී ලංකා මධ්‍යම කාරක සභාවේ දී ජනාධිපතිවරණය සම්බන්ධයෙන් පක්ෂයේ තීරණය දැනුම්දීමේ බලය ද පසුගියදා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාට පැවරුණි.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();