මෙවර ජනාධිපතිවරණයට ඉදිරිපත්වන සියලු ප‍්‍රමුඛ අපේක්ෂකයින් අද එකම වේදිකාවකට කැඳවා තිබේ.
අද පස්වරු 03.00 සිට කොළඹ සුගතදාස ක්‍රීඩාංගණයේ පැවැත්වෙන එම වැඩසටන සංවිධානය කර ඇත්තේ, මාර්තු 12 ව්‍යාපාරයයි.

0 Comments