පසුගියදා පැවති කෘත්‍යාධිකාරී මණ්ඩලය විසින් සම්මත කරන ලද යෝජනා එක්සත් ජාතික පක්ෂයේ විශේෂ සම්මේලනයේ දී සම්මත වෙයි. ඒ අනුව බලය බෙදාහැරීම, මැතිවරණ ක්‍රමයේ ප්‍රතිසංස්කරණ, විධායක ජනාධිපතිවරයා අගමැතිවරයාගේ එකඟතාවය මත ක්‍රියාත්මක, රනිල් වික්‍රමසිංහ තවදුරටත් පක්ෂ නායක ධුරයට පත්කිරීම ද මෙම සම්මත කරගත් යෝජනාව අතර වෙයි.කෙසේ වෙතත් ජනාධිපති අපේක්ෂක ලෙස නම් කිරීමේන් පසු ඇමති සජිත් ප්‍රේමදාස පුන පුනා කියා සිටියේ තමන් කිසිදු යෝජනාවකට කොන්දේසියකට යටත් නොවූ බවයි.
The post නෑමයි කිවුවට එහෙම නෑ සජිතුත් අත ඔසවයි. appeared first on Lanka News Column.

0 Comments