Ticker

6/recent/ticker-posts

Header Ads Widget

හංසයා ලකුණින් සජිත් ඇප තියයි

ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා වෙනුවෙන් ඇප මුදල් තැන්පත් කෙරේ.
 
සජිත් ප්‍රේමදාස මහතාගේ ඇප මුදල් තැන්පත් කිරීමේ අවස්ථාවට අජිත් පී පෙරේරා සහ සුජීව සේනසිංහ යන රාජ්‍ය අමාත්‍යවරු හා නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ලේකම් නීතීඥ ශර්මිලා පෙරේරා මහත්මිය සහභාගී විය.
 
අද(04) පෙරවරුවේ මැතිවරණ කොමිෂන් සභාවේ දී එය සිදු කෙරුණි.
 
එක්සත් ජාතික පක්ෂය ප්‍රමුඛ එක්සත් ජාතික පෙරමුණට සහය දක්වන පක්ෂ ගණනාවක් එක්ව සිටිති. 
 
ඒ අනුව හංසයා ලාංඡනයෙන්, නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ යටතේ ඇප මුදල් තැන්පත් කළ බව මාධ්‍ය වෙත අදහස් දක්වමින් අමාත්‍ය සුජීව සේනසිංහ මහතා පැවසීය.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();