සජිත් ප්‍රේමදාසට ඇප මුදල් තැන්පත් කෙරේ.
ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා වෙනුවෙන් මැතිවරණ කොමිශන් සභාව වෙත ඇප මුදල් තැන්පත් කර ඇත. එක්සත් ජාතික පක්ෂ අමාත්‍ය සුජීව සේනසිංහ විසින් හංසයා ලාංඡනයෙන්, නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ යටතේ ඇප මුදල් තැන්පත් කිරීම සිදු කර ඇත.
The post සජිත් ප්‍රේමදාසට ඇප මුදල් තැන්පත් කෙරේ. appeared first on Lanka News Column.
';
(function() {
var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true;
dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js';
(document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq);
})();
0 Comments