මහසඟ සමුළුවක් මහනුවරදී.
අධිකරණ චෝදනා නැති පාර්ලිමේන්තුවේ සක්‍රීයම මහජන නියෝජිතයාට මහා සංඝරත්නයේ ආශිර්වාදය ලබාදීමේ මහසඟ සමුළුවක් මහනුවරදී ජාතික භික්ෂු පෙරමුණ විසින් මෙම මස 11 වන දා පවත්වයි. මෙහි දී මෙම ආශිර්වාදය ලබාදෙනු ලබන්නේ ජාතික ජනබල ව්‍යාපාරයේ ජනපති  අපේක්ෂක අනුර කුමාර දිසානායකටයි.
The post මහසඟ සමුළුවක් මහනුවරදී. appeared first on Lanka News Column.
 
 
 
 
            ';
             (function() {
              var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true;
              dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js';
              (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq);
              })();
            
          
0 Comments