කොටුව පොලිස් ස්ථානාධිපතිගේ අත්සන සහිත පසුගිය 02 වැනිදා කොළඹ ප්‍රදේශයේ හෝටල් කිහිපයක් වෙත යොමුකළ ලිපියක් පිලිබඳ තොරතුරු සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වෙමින් පවතී.එම ලිපියෙහි දක්වා තිබුණේ යළිත් පාස්කු ප්‍රහාරය වැනි ප්‍රහාරයක් එල්ල වීමේ අවධානමක් පවතින බැවින් අදාළ හෝටල් වෙත පැමිණෙන පුද්ගලයන් සම්බන්ධයෙන් විමසිලිමත් වන ලෙසයි.එහෙත් එම ලිපියේ සඳහන් කරුණු බුද්ධි අංශ මඟින් තහවුරු කර නොමැති වාතාවරණයක් තුළ ලිපිය යොමුකර ඇති බව පොලිස් මුලස්ථානය පවසයි.
The post ප්‍රහාරයක් ගැන පොලීසියෙන් ලිපියක්. appeared first on Lanka News Column.

0 Comments