ජනපති හෙට මහනුවරට
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ශ්‍රි ලංකා පොදුජන පෙරමුණේ මැතිවරණ ප්‍රචාරක ව්‍යාපාරය ශක්තිමත් කිරීමේ අරමුණින් හෙට (11) මහනුවරට යෑමට නියමිත බව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කරයි
මෙහිදී මහ මැතිවරණයට තරග කරන පොදුජන පෙරමුණේ අපේක්ෂකයිනගේ ජයග්‍රහණය සහතික කරනු පිණිස ජන හමු කිහිපයකට ද මෙහි දී සහභාගී වීමට නියමිතය
';
(function() {
var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true;
dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js';
(document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq);
})();
0 Comments