කන්දකාඩු තවත් 196කට කොරෝනා.
කන්දකාඩු පුනරුත්තාපන මද්‍යස්ථානයේ රදවා සිටි තවත් පුද්ගලයන් 196 දෙනකුට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව තහවුරු වී ඇත.
ඒ අනුව එම මධ්‍යස්ථානයෙන් හඳුනාගත් කොරෝනා ආසදිතයන් සංඛ්‍යාවක් 252 දක්වා ඉහළ යයි. මෙය දිනකදී මෙරටින් වාර්තා වූ වැඩිම ආසාදිත ප‍්‍රමාණයයි.
The post කන්දකාඩු තවත් 196කට කොරෝනා. appeared first on Lanka News Column.
';
(function() {
var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true;
dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js';
(document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq);
})();
0 Comments