
මීගමුව බන්ධනාගාරයේ ජේලර්වරුන්ගේ නේවාසිකාගාරයේ මලපවාහන ගලියෙහි තිබී ජංගම දුකරතන 12 ක් සොයාගෙන තිබේ.
එම ගලිය පිරිසිදු කිරීමේදී මෙම ජංගම දුරකතන සොයාගත් බව බන්ධනාගාර ආරංචි පැවසයි. එම බන්ධනාගාරයේ නිලධාරියෙකු රැඳවියන්ට ලබාදීම සදහා මෙම ජංගම දුරකතන රැගෙන එන්නට ඇති බවටද සැක මතුව තිබේ.
The post ගලියේ ජංගම දුකරතන 12 ක්. appeared first on Lanka News Column.

0 Comments