ජනාධිපතිවරණය සඳහා නාමයෝජනා 35දෙනෙක් භාරදී ඇති බව මැතිවරණ කොමිසන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා පැවසීය.
නාමයෝජනා භාරදීමේ කාලය උදෑසන 11.00ට අවසන්විය.
නොවැම්බර් 16 වෙනිදා පැවැත්වෙන ජනාධිපතිවරණය සඳහා නාම යෝජනා භාර ගැනීම අද (07) පෙරවරුවේ මැතිවරණ කොමිසන් සභාවේදී ආරම්භවිය.
කෙසේවෙතත් ජනාධිපතිවරණය සඳහා ඇප තැන්පත් කර සිටි සංඛ්‍යාව 41ක් විය.


0 Comments